Author: Sinhala Win Editor

රුපියල් මිලියන 2.9කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ නිලධාරීන් දෙදෙනෙකු හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක් ඒකාබද්ධ කර නව ජාතික හස්ත කර්මාන්ත අධිකාරියක් 2027 වසර වන විට පිහිටුවීමට රජය සැලසුම් කරයි.

Read More

මුම්බායි නගරයේ ප්‍රභූ ප්‍රදේශවල සුඛෝපභෝගී නිවාස සඳහා බොලිවුඩ් නළු නිළියන් අතර පවතින ඉල්ලුම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

Read More

මෙරට පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීමේ අරමුණින් නව මෙට්‍රෝ බස් රථ සේවාව යාපනය සහ මහනුවර දක්වා ව්‍යාප්ත කිරීමට ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පියවර ගෙන තිබේ.

Read More

කැලණි ගඟේ ඉහළ සහ මධ්‍යම ජල පෝෂක ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය 48 තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

නැගෙනහිර සහ දකුණු ආසියානු කලාපයේ රටවල් රැසක සහභාගීත්වයෙන් හරිත දේශගුණ අරමුදලේ කලාපීය සංවාදය සැප්තැම්බර් මාසයේදී කොළඹදී පැවැත්වේ.

Read More

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාපනයේ සිට බේරුවල දක්වා මුහුදු ප්‍රදේශවලට කුඩා බෝට්ටු මගින් ධීවර කටයුතුවල නිරත වීම තහනම් කර තිබේ.

Read More

තායිලන්තයේ සිට තෑගි පාර්සලයක් ලෙස මෙරටට එවා තිබූ රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ඩිජිටල් කර්මාන්තයේ අපනයන ආදායම 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 5ක් දක්වා ඉහළ නැංවීමේ උපායමාර්ගික වැඩපිළිවෙළක් පිළිබඳව සාකච්ඡා කෙරේ.

Read More