සූවස් ඇළ මාර්ගය හරහා නැව් ගමනාගමනය යථා තත්ත්වයට පත්වීමත් සමඟ හම්බන්තොට ජාත්‍යන්තර වරායට නව ව්‍යාපාරික අවස්ථා රැසක් උදාවෙමින් පවතී.
Browsing: දිස්ත්‍රික්
බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛතම ගුවන් සේවයක් වන බ්‍රිතාන්‍ය ගුවන් සේවය (British Airways) දශක ගණනාවකට පසු ශ්‍රී ලංකාව බලා සිය ගුවන් ගමන් ආරම්භ කර තිබේ.
අඩු පිරිවැයකින් නිෂ්පාදනය කළ මලයාලම් සිනමා පටයක් වන ‘බෙත්ලෙහෙම් ෆැමිලි යුනිට්’ මේ වන විට ඉන්දීය රුපියල් කෝටි 331ක ආදායමක් ඉක්මවා ගොස් තිබේ.
ඇපල් සමාගමේ පළමු නැමිය හැකි ස්මාර්ට් ජංගම දුරකථනය වන iPhone Duo මිලදී ගැනීමට පෙර ඔබ සැලකිලිමත් විය යුතු ප්‍රධාන කරුණු පහක් පිළිබඳව මෙම ලිපියෙන් විමසා බලමු.
ශ්‍රී ලංකාව 2030 වන විට ආර්ථික අර්බුදයට පෙර පැවති වර්ධන මාවතට පිවිසීමට නම්, 2026 වසරේ සිට වාර්ෂිකව අවම වශයෙන් 8.3%ක ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගත යුතු බව ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය පවසයි.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා ගාල්ල පෙට්ටිගලවත්ත අවි ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මිනිස් ජාවාරම් මැඩලීම සහ වින්දිතයින් ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් දකුණු පළාතේ නීතිඥවරුන් සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විණි.
2025/2026 තක්සේරු වර්ෂය සඳහා වන වාර්ෂික ආදායම් බදු වාර්තා භාරදීමේ අවසන් දිනය නොවැම්බර් 30 වන දිනට යෙදී ඇත.
ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්වීපාර්ශ්වික මූල්‍ය සබඳතා ශක්තිමත් කරමින් චීන යුවාන් ගෙවීම් පියවීම් බැංකුවක් කොළඹදී නිල වශයෙන් විවෘත කර තිබේ.
කළුතර නාගොඩ ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් සහ ඊට හේතු වූ මූල්‍ය ආරවුල අනාවරණය වේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර