ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීන තාක්ෂණයෙන් සහ ඩිජිටල්කරණයෙන් සවිබල ගැන්වීම අරමුණු කරගත් ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්විණි.
Browsing: දිස්ත්‍රික්
කළුතර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ඉදිකෙරෙන සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකය සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තැබිණි.
ලෝක බැංකු මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන ඒකාබද්ධ ග්‍රාම-නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන තිබේ.
පළතුරු වගාවන්හි සිදුවන හානි ආවරණය කිරීම සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් නව රක්ෂණ වැඩසටහනක් හඳුන්වා දී තිබේ.
ඇමරිකාව සහ ඉරානය අතර උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳපොලේ බොරතෙල් මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ.
පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාවේ 3.3%ක සුළු පහළ යාමක් වාර්තා වී තිබේ.
ශ්‍රී ලංකා රේගුව අගෝස්තු මාසය සඳහා නියම කර තිබූ ආදායම් ඉලක්කය මාසය අවසන් වීමට පෙරම සාර්ථකව අභිබවා යාමට සමත්ව තිබේ.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මග්ගොන දුම්රිය පාලම ප්‍රතිසංස්කරණය කරමින් නව කොන්ක්‍රීට් පාලමක් ඉදිකිරීමේ කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරිණි.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතරදී මහජන දින වැඩසටහනක් පැවැත්විණි.
කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සහ විශාල භාෂා ආකෘති (LLM) ආශ්‍රිත ආරක්ෂක දුර්වලතා පසුගිය කාලය තුළ දස ගුණයකින් ඉහළ ගොස් ඇති බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර