අනාගත පරපුරට ණය ගෙවීමට සිදු නොවන, මූල්‍ය විනයක් සහිත රටක් ගොඩනැගීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Browsing: කළුතර
දෙවිනුවර උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහැර සංවිධාන කමිටුවේ සාමාජිකයින් පිරිසක් පෙරහැර කටයුතුවලින් ඉවත් වී තිබේ.
මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇතිවූ නොසන්සුන්තාවය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරේ.
ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවල සිට නඩු තීන්දු ලබාදීමට උත්සාහ කිරීම බරපතල තත්ත්වයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මිතුරෙකුගේ නිවසට ඇපල් ජූස් බෝතලයක් රැගෙන ගිය තරුණයෙකුට එහි අන්තර්ගතය වැරදියට වටහාගත් මවකගෙන් බැණුම් අසන්නට සිදුවූ පුවතක් බලපිටියෙන් වාර්තා වේ.
මෙරට ජනප්‍රියතම ගායන ශිල්පී එච්. ආර්. ජෝතිපාල මහතා තඹුත්තේගම ප්‍රදේශයේ ගත කළ සරල සහ මානුෂීය ජීවිතය පිළිබඳව ප්‍රදේශවාසීන් සිහිපත් කරති.
ස්වාභාවික ආපදා අවදානම හේතුවෙන් නව ස්ථානයක ඉදිකෙරෙන දෙණියාය මූලික රෝහල සඳහා ඉන්දීය රජයේ ආධාර යටතේ වෛද්‍ය උපකරණ ලබාදීමට ගිවිසුම් අත්සන් කෙරේ.
බදුල්ල හෙද විද්‍යාලයේ පවතින අඩුපාඩු නිරීක්ෂණය කළ සෞඛ්‍ය අමාත්‍යවරයා, එහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 15ක මුදලක් වහාම වෙන් කිරීමට පියවර ගත්තේය.
වසර නවයකට පසුව පැවැත්වෙන ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් ඓතිහාසික කළුතර බෝධිය අභියසදී ආරම්භ විය.
ඩෙංගු රෝගය මර්දනය කිරීමේ අරමුණින් ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇති අතර, ඒ හරහා මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳ තොරතුරු 011-7966366 අංකයට දැනුම් දිය හැකිය.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර