පසුගිය පැය කිහිපය තුළ දිවයිනේ විවිධ ප්රදේශවල සිදුවූ රිය අනතුරු 5ක් හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Browsing: කළුතර
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන ‘අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි’ ජන රැලි මාලාවේ පළමු රැලි දෙක හෙට බේරුවල සහ බුලත්සිංහලදී පැවැත්වේ.
කළුතර ශික්ෂණ රෝහල් පරිශ්රයේ ඉදිකෙරෙන සිව්මහල් පිළිකා ප්රතිකාර ඒකකය සඳහා සෞඛ්ය අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් මුල්ගල තැබිණි.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මග්ගොන දුම්රිය පාලම ප්රතිසංස්කරණය කරමින් නව කොන්ක්රීට් පාලමක් ඉදිකිරීමේ කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරිණි.
ආරක්ෂක නියෝජ්ය අමාත්ය විශ්රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්රධානත්වයෙන් කළුතරදී මහජන දින වැඩසටහනක් පැවැත්විණි.
අලුත්ගම පූර්වාරාම මාර්ගයේ දුම්රිය හරස් මාර්ගයකදී ත්රිරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වාද්දුව, තල්පිටිය ප්රදේශයේ පිහිටි ප්රකට සංචාරක හෝටලයක ඉඩමක තිබූ විදුලි වැටකට හසුව සුනඛයින් සිව්දෙනෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
බෙන්තොට ප්රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි ඉන්දීය ජාතික තරුණයෙකු මුහුදේ දිය නාමින් සිටියදී අතුරුදහන් වී තිබේ.
කළුතර දිස්ත්රික්කයේ තේ වගාකරුවන් මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීම සඳහා අමාත්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
අඟුරුවාතොට ප්රදේශයේ නිවසක මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටි 77 හැවිරිදි කාන්තාවක් ඇතුළු පිරිසකට අධිකරණයෙන් දඬුවම් නියම කෙරේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර