Browsing: කළුතර

කළුතර දිස්ත්‍රික්කයේ තේ වගාකරුවන් මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීම සඳහා අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

අඟුරුවාතොට ප්‍රදේශයේ නිවසක මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටි 77 හැවිරිදි කාන්තාවක් ඇතුළු පිරිසකට අධිකරණයෙන් දඬුවම් නියම කෙරේ.

කොළඹ මැගසින්, කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාරවල හටගත් නොසන්සුන්තාවන් හේතුවෙන් රැඳවියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාපනයේ සිට බේරුවල දක්වා මුහුදු ප්‍රදේශවලට කුඩා බෝට්ටු මගින් ධීවර කටයුතුවල නිරත වීම තහනම් කර තිබේ.

භෞතික සංවර්ධනයට වඩා ජාතියක සැබෑ දියුණුව තීරණය වන්නේ ජනතාවගේ විනය සහ අධ්‍යාත්මික ගුණධර්ම මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

භෞතික සංවර්ධනයට වඩා ජනතාවගේ ගුණධර්ම සහ ආධ්‍යාත්මික සුවය රටක දියුණුවට අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.