ලෝක පරිසර දිනය සමරමින් ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් දියත් කළ කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා කඩොලාන පැළ ලක්ෂයක් රෝපණය කර තිබේ.
Browsing: කොළඹ
මහජන බැංකුවට උකස් කළ දේපළ වෙන්දේසි කිරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් දයා සමූහ ව්‍යාපාරය ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.
ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය වෙමින් පවතින BYD විද්‍යුත් සහ ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් රථ සඳහා JKCG AUTO ආයතනය විසින් පුළුල් අලෙවියෙන් පසු සේවා ජාලයක් ක්‍රියාත්මක කරයි.
ශ්‍රී ලාංකීය ගොවි ජනතාවගේ අවශ්‍යතා සපුරාලමින් බ්‍රවුන්ස් කෘෂි අංශය විසින් පවත්වනු ලබන සේවා කඳවුරු හරහා ට්‍රැක්ටර් රථ 3,000කට අධික ප්‍රමාණයක් නඩත්තු කිරීමට පියවර ගෙන ඇත.
අලාභ ලබන මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා යෝජනා භාරගැනීමේ අවසන් දිනය තවත් මාසයකින් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන ජුනි 24 වනදා සිට 30 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පසුගිය වසරේ ජුනි මාසයේ පැවති මට්ටම දක්වා පහත වැටී තිබේ.
මැයි 15 වන දිනට පෙර මෙරටට ආනයනය කර ඇති වාහනවල මිල ගණන් ඉහළ දැමීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව රජය පවසයි.
ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ පවතින නියාමනය නොකළ නිෂ්පාදන හේතුවෙන් පාරිභෝගිකයින් සහ දරුවන් බරපතළ සෞඛ්‍ය අවදානමකට ලක්ව ඇති බව විශ්‍රාමික සුරාබදු නිලධාරියෙකු පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ ඛනිජ වැලි කර්මාන්තය ගෝලීය තරඟකාරී මට්ටමකට ගෙන ඒමේ අරමුණින් සංවිධානය කළ ‘Mineral Sands Technical Conference 2026’ කොළඹදී ආරම්භ විය.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර