මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ තෙවන අන්‍යෝන්‍ය ඇගයීම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
Browsing: කොළඹ
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීමට අදාළ පනත් කෙටුම්පත් තුනකට කථානායකවරයා සිය සහතිකය සටහන් කර තිබේ.
මැදපෙරදිග අර්බුදය සහ ගෝලීය බලපෑම් හේතුවෙන් මෙරට අවදානමට ලක්වූ පවුල්වලට මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමේදී දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවන බව ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙයි.
2026 වසරේ තෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
ගිම්හාන සමය තුළ චීනයේ සෞම්‍ය කාලගුණ තත්ත්වය සහ විවෘත වීසා ප්‍රතිපත්ති හේතුවෙන් ලොව පුරා සංචාරකයින්ගේ වැඩි අවධානයක් දිනා ගැනීමට එරට සමත්ව තිබේ.
රුසියානු-යුක්රේන යුද ගැටුම මේ වන විට ලෝකයේ නවීනතම කෘත්‍රිම බුද්ධි යුද තාක්ෂණයන් අත්හදා බලන සජීවී පරීක්ෂණාගාරයක් බවට පත්ව තිබේ.
2030 වසර වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව මිලියන 5ක් දක්වා ඉහළ නංවා, එම ක්ෂේත්‍රයෙන් ඩොලර් බිලියන 10ක ආදායමක් උපයා ගැනීම රජයේ ඉලක්කය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
යල කන්නයේ වී අස්වැන්න නෙළන කාලය එළඹියද, වී මිලදී ගැනීමේ යාන්ත්‍රණය සහ සහල් මිල සම්බන්ධයෙන් ගොවීන් සහ පාරිභෝගිකයන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටී.
පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක් ඒකාබද්ධ කර නව ජාතික හස්ත කර්මාන්ත අධිකාරියක් 2027 වසර වන විට පිහිටුවීමට රජය සැලසුම් කරයි.
මුම්බායි නගරයේ ප්‍රභූ ප්‍රදේශවල සුඛෝපභෝගී නිවාස සඳහා බොලිවුඩ් නළු නිළියන් අතර පවතින ඉල්ලුම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර