ජපානයේ NYK සමාගමට අයත් නව පරම්පරාවේ වාහන ප්රවාහන නෞකාවක් වන ‘Azalea Leader’ හම්බන්තොට ජාත්යන්තර වරායට සේන්දු වී තිබේ.
Browsing: කොළඹ
ලොව පුරා රටවල් 14ක මාධ්යවේදීන් සහ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් චීනයේ ෂෙන්සෙන් නුවරදී තිරසාර බලශක්ති සමුළුවක් ආරම්භ විය.
ප්රාදේශීය ආර්ථික සවිබල ගැන්වීම අරමුණු කරගත් REVIVE ව්යාපෘතිය සඳහා සුදුසුකම් ලත් උපදේශක ආයතනවලින් අභිප්රාය ප්රකාශන කැඳවීමට රජය තීරණය කර තිබේ.
සැප්තැම්බර් මාසය සඳහා ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව එම සමාගම නිවේදනය කරයි.
රුසියාවේ ප්රමුඛතම කුලී ගුවන් සේවාවක් වන Azur Air, 2026/2027 ශීත ඍතු සංචාරක වාරය වෙනුවෙන් ශ්රී ලංකාව බලා යළි සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇත.
ඉන්දීය පරිශීලකයින්ට තම දෛනික බිල්පත් WhatsApp යෙදුම හරහාම ගෙවීමට හැකි වන පරිදි නව පහසුකමක් හඳුන්වා දී තිබේ.
ජාතික කජු ක්ෂේත්රයේ සංවර්ධනය උදෙසා විද්යා හා තාක්ෂණ අමාත්යාංශයේ මූලිකත්වයෙන් නව තාක්ෂණික සහ පර්යේෂණ සහය ලබාදීමට පියවර ගැනේ.
ලිට්රෝ ගෑස් සමාගම විසින් සිය ගෑස් සිලින්ඩරවල මිල ගණන් අද මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි අඩු කර තිබේ.
ශ්රී ලාංකික සිසුන්ට විදේශගත නොවී ජර්මනියේ රාජ්ය අනුමැතිය ලත් උපාධි ලබා ගනිමින්, අධ්යාපනය ලබන අතරතුරම වෘත්තීය පළපුරුද්ද ලබා ගැනීමේ නව අවස්ථාවක් උදාවී තිබේ.
ශ්රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රය නවීන තාක්ෂණයෙන් සහ ඩිජිටල්කරණයෙන් සවිබල ගැන්වීම අරමුණු කරගත් ජාත්යන්තර සම්මන්ත්රණයක් කොළඹදී පැවැත්විණි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර