Browsing: දිස්ත්‍රික්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සහ වෙළඳ කටයුතු ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 200ක මූල්‍ය ආධාරයක් ලබා දීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා – මාලදිවයින් ව්‍යාපාරික කවුන්සිලයේ 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීම සාර්ථකව නිමාවට පත්විය.

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සහ ආයෝජක විශ්වාසය වර්ධනය වී ඇති ආකාරය පිළිබඳව මුදල් අමාත්‍යාංශය කරුණු පැහැදිලි කරයි.

පුපුරණ ද්‍රව්‍ය කර්මාන්තයේ පවතින ගැටලු සහ නියාමන ක්‍රියාවලීන් විධිමත් කිරීම පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ වෙළෙඳ සමාගම් තම ගබඩා පද්ධතිවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා චීනයේ නිෂ්පාදිත ස්වයංක්‍රීය රොබෝ යන්ත්‍ර භාවිත කිරීමට පියවර ගෙන තිබේ.

භෞතික සංවර්ධනයට වඩා ජාතියක සැබෑ දියුණුව තීරණය වන්නේ ජනතාවගේ විනය සහ අධ්‍යාත්මික ගුණධර්ම මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

භෞතික සංවර්ධනයට වඩා ජනතාවගේ ගුණධර්ම සහ ආධ්‍යාත්මික සුවය රටක දියුණුවට අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.