Browsing: දිස්ත්‍රික්

රුසියානු-යුක්රේන යුද ගැටුම මේ වන විට ලෝකයේ නවීනතම කෘත්‍රිම බුද්ධි යුද තාක්ෂණයන් අත්හදා බලන සජීවී පරීක්ෂණාගාරයක් බවට පත්ව තිබේ.

2030 වසර වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව මිලියන 5ක් දක්වා ඉහළ නංවා, එම ක්ෂේත්‍රයෙන් ඩොලර් බිලියන 10ක ආදායමක් උපයා ගැනීම රජයේ ඉලක්කය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

යල කන්නයේ වී අස්වැන්න නෙළන කාලය එළඹියද, වී මිලදී ගැනීමේ යාන්ත්‍රණය සහ සහල් මිල සම්බන්ධයෙන් ගොවීන් සහ පාරිභෝගිකයන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටී.

පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක් ඒකාබද්ධ කර නව ජාතික හස්ත කර්මාන්ත අධිකාරියක් 2027 වසර වන විට පිහිටුවීමට රජය සැලසුම් කරයි.

මුම්බායි නගරයේ ප්‍රභූ ප්‍රදේශවල සුඛෝපභෝගී නිවාස සඳහා බොලිවුඩ් නළු නිළියන් අතර පවතින ඉල්ලුම වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාපනයේ සිට බේරුවල දක්වා මුහුදු ප්‍රදේශවලට කුඩා බෝට්ටු මගින් ධීවර කටයුතුවල නිරත වීම තහනම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් කර්මාන්තයේ අපනයන ආදායම 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 5ක් දක්වා ඉහළ නැංවීමේ උපායමාර්ගික වැඩපිළිවෙළක් පිළිබඳව සාකච්ඡා කෙරේ.