Browsing: දිස්ත්‍රික්

කොරියාව, ජපානය සහ අබුඩාබි ඇතුළු රටවල් කිහිපයක් සමඟ විදේශ රැකියා ගිවිසුම් අත්සන් කර ඇති බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාව සඳහා වන පස්වන සහ හයවන සමාලෝචන සාර්ථකව අවසන් කිරීමට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇති කරගෙන තිබේ.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සේවක දිරිගැන්වීමේ උත්සවයට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා මේ බව අවධාරණය කළේය.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය සංවර්ධනය කර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තෙල් බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට රජය සැලසුම් කරයි.

ටික්ටොක් නිර්මාණකරුවන්ට මාර්වල් සහ ස්ටාර් වෝර්ස් වැනි ඩිස්නි සන්නාමවලට අයත් දර්ශන සිය වීඩියෝ සඳහා භාවිත කිරීමට නව අවස්ථාවක් හිමිව තිබේ.

ජාතික වෘත්තීය ආරක්ෂණ හා සෞඛ්‍ය ආයතනයේ සිසුන්ට දකුණු කොරියාවේ චැංෂින් විශ්වවිද්‍යාලය හරහා උසස් අධ්‍යාපනය සහ රැකියා අවස්ථා ලබා දීමේ නව වැඩසටහනක් ආරම්භ කෙරේ.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ තරගකාරිත්වය ඉහළ නැංවීම සඳහා නවෝත්පාදනය සහ තාක්ෂණය අත්‍යවශ්‍ය බව කර්මාන්ත අමාත්‍යවරයා පවසයි.

ජාත්‍යන්තර ජල සම්මුතියක් ඇති කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ තෙවන අන්‍යෝන්‍ය ඇගයීම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.