Browsing: දිස්ත්‍රික්

ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ-මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස නැවත වර්ගීකරණය කර ඇතත්, මෙම තත්ත්වය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව විද්වත්හු පෙන්වා දෙති.

ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන First Capital සමාගම් සමූහය, Lanka Rating Agency වෙතින් සිය ‘A+ with Stable Outlook’ ශ්‍රේණිගත කිරීම නැවතත් තහවුරු කරගෙන තිබේ.

දිට්වා ආපදාව හේතුවෙන් බලපෑමට ලක්වූ කිරි ගොවීන්ගේ ජීවනෝපාය යළි නඟා සිටුවීම සඳහා ලෝක බැංකු ආධාර මත විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

රටේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරමින් තිරසාර සංවර්ධනයක් උදෙසා වගවීමෙන් යුතු කළමනාකරණ ගණකාධිකරණ පද්ධතියක වැදගත්කම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇළ මාර්ගයක් ආවරණය වන පරිදි සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් මහියංගනය වියානා ඇළ ආශ්‍රිතව දියත් කිරීමට මූලික කටයුතු සූදානම් කර ඇත.

ශ්‍රී ලංකාවේ දේශීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ ආරක්ෂක වැඩපිළිවෙලවල් පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරිත්ව වැඩසටහන යටතේ රටකජු වගා කරන ගොවි සංවිධාන සඳහා නවීන ට්‍රැක්ටර් යන්ත්‍ර ලබා දීම සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය සඳහා මානව සම්පත් සංවර්ධනය, අඛණ්ඩ ඉගෙනුම සහ සහයෝගී නායකත්වය අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මහත්මිය අවධාරණය කරයි.