Browsing: දිස්ත්‍රික්

රටේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුළ පවතින ගැටලු සහ රජයේ සහතික මිල ප්‍රතිපත්තිය හමුවේ ගොවියා මුහුණ දෙන අභියෝග පිළිබඳ විමසුමක්.

ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවල සිට නඩු තීන්දු ලබාදීමට උත්සාහ කිරීම බරපතල තත්ත්වයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මිතුරෙකුගේ නිවසට ඇපල් ජූස් බෝතලයක් රැගෙන ගිය තරුණයෙකුට එහි අන්තර්ගතය වැරදියට වටහාගත් මවකගෙන් බැණුම් අසන්නට සිදුවූ පුවතක් බලපිටියෙන් වාර්තා වේ.

ශ්‍රී ලාංකීය මැණික් විද්‍යාඥයෙකු විසින් කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් මැණික් ගල්වල නිරවද්‍යතාව පරීක්ෂා කළ හැකි නවීන තාක්ෂණික උපකරණයක් නිර්මාණය කර ඇත.

අගෝස්තු මාසයේදී කොළඹ සහ හෝ චි මිං නගරය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත වියට්ජෙට් සමාගම, ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථානය ලෙස ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් සංවිධානය කරනු ලබන 34 වැනි FACETS SRI LANKA 2027 ප්‍රදර්ශනය ජනවාරි මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙරට ජනප්‍රියතම ගායන ශිල්පී එච්. ආර්. ජෝතිපාල මහතා තඹුත්තේගම ප්‍රදේශයේ ගත කළ සරල සහ මානුෂීය ජීවිතය පිළිබඳව ප්‍රදේශවාසීන් සිහිපත් කරති.

පැසිෆික් සාගරයේ සිදුවන එල්නිනෝ සහ ලානිනා දේශගුණික විපර්යාස ශ්‍රී ලංකාවේ ඉදිරි කෘෂිකාර්මික කටයුතුවලට සහ කාලගුණ රටාවන්ට බලපාන ආකාරය පිළිබඳ විමසුමක්.

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ආරම්භ වීමට නියමිත සෘජු ගුවන් සේවා සමඟින් බෞද්ධ වන්දනාකරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා නව සංචාරක වැඩසටහනක් එළිදැක්වේ.

QR කේත ක්‍රමය ඔස්සේ කුඩා තේ වතු හිමියන් ලක්ෂයකට අධික පිරිසකට පොහොර මෙට්‍රික් ටොන් 21,500ක් ලබා දීමට පියවර ගෙන ඇති බව වැවිලි අමාත්‍යවරයා පවසයි.