Browsing: දිස්ත්‍රික්

2026 වසරේ පළමු කාර්තුවේදී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව සියයට 6.6 කින් පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2025 ඔක්තෝබර් සිට 2026 මාර්තු දක්වා කාලය තුළ මූල්‍ය ආයතන කිහිපයකට රුපියල් මිලියන 14.6ක දඩ මුදල් පනවා තිබේ.

ලංකා කාන්තා ව්‍යවසායකයින්ගේ වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන CCWE විලාසිතා සතිය සහ ජාත්‍යන්තර සමුළුව කොළඹදී ආරම්භ විය.

ප්‍රයිම් රෙසිඩන්සීස් සමාගම විසින් කොළඹ 09 ප්‍රදේශයේ ඉදිකරනු ලබන නවතම සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය වන ‘The Prime Colombo’ පිළිබඳ පූර්ව දියත් කිරීම නිවේදනය කර තිබේ.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ ගෝලීය කෘතිම බුද්ධි පාලන සංවාදය සඳහා ශ්‍රී ලංකා දූත පිරිසක් සහභාගී විය.

2025/26 මූල්‍ය වර්ෂය තුළ සෙන්කඩගල ෆිනෑන්ස් පීඑල්සී සමාගම සිය ඉතිහාසයේ ඉහළම මූල්‍ය කාර්ය සාධනය සනිටුහන් කරමින් රුපියල් බිලියන 2.05ක සමූහ ලාභයක් වාර්තා කිරීමට සමත් විය.

NovaNest Properties සමාගම විසින් රත්මලාන ප්‍රදේශයේ ඉදිකරනු ලබන නවතම ‘රේන්බෝ අපාර්ට්මන්ට්ස්’ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරිණි.

ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායිකාවන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඉලක්ක කර ගනිමින් එක්සත් රාජධානියේ වෙළෙඳපොළට පිවිසීම සඳහා නව අපනයන අත්පොත් ද්විත්වයක් එළිදක්වා ඇත.