Browsing: ලංකා ව්‍යාපාර
37 වන සරසවිය සිනමා සම්මාන උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ව්‍යාජ ලෙස භාණ්ඩ ආනයනය කරන බව පෙන්වමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 80කට අධික මුදලක් විදේශ රටවලට යැවීමේ චෝදනා මත මරදාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු බරපතළ අපරාධ රැසකට චෝදනා ලැබ සිටි පාතාල නායක ‘කොණ්ඩ රංජි’ ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.
නාගරික පොදු ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීමේ අරමුණින් ඉදිකළ තුන්වන මෙට්‍රො බස් ඩිපෝව ජා-ඇල, ඒකල ප්‍රදේශයේදී අද (09) විවෘත කෙරිණි.
රන් ආලේපිත ගිනි අවියක් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා පත්‍ර ගොනු කර තිබේ.
තේ, රබර් සහ පොල් පාලන මණ්ඩල පනත උල්ලංඝනය කරමින් ඉඩම් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ පාතාල කල්ලි සාමාජිකයෙකු වන ‘කොණ්ඩ රංජි’ නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නිල සංචාරයක් සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS උදයගිරි’ යුද නෞකාව අද කොළඹ වරායට සේන්දු විය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් වෙනුවෙන් ලිඛිත දේශන ගොනු කර ඇති අතර, නඩු තීන්දුව සැප්තැම්බර් 22 දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ඇට්ලස් ඒන්ජල්-II 2026 ඒකාබද්ධ අභ්‍යාසයට සමගාමීව ඇමරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බළකායේ නියෝජිත පිරිසක් ආරක්ෂක අමාත්‍යාංශයේ නිල සංචාරයක නිරත විය.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර