Browsing: ලංකා ව්‍යාපාර
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අද (08) පෙරවරු 9.30ට රැස්වීමට නියමිත අතර දවසේ කාර්යයන් සඳහා විශේෂ කාලසටහනක් වෙන් කර ඇත.
ග්‍රෑන්ඩ්පාස්, සාලමුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් දෙකකට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ජාතික ඒකාබද්ධතාවය ශක්තිමත් කිරීමේ අරමුණින් මොරටුව සහ කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල තරුණ තරුණියන් හුවමාරු කර ගැනීමේ වැඩසටහනක් ආරම්භ විය.
පසුගිය පැය කිහිපය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු 5ක් හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මහරගම අපේක්ෂා රෝහලට PET ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීමේ මුවාවෙන් මුදල් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු බැංකු සභාපතිවරයෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට ආරක්ෂිත මෙන්ම ගෞරවනීය ස්ථාන බවට පත් කළ යුතු බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා අවධාරණය කරයි.
පාර්ලිමේන්තුවේ සේවය කළ නිලධාරීන් තිහකට ආසන්න පිරිසක් මෑත කාලයේදී සිය තනතුරුවලින් ඉවත්ව වෙනත් රැකියා සඳහා යොමුවී ඇති බව වාර්තා වේ.
ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටි මෙරට ප්‍රබල පාතාල නායකයින් වන ‘කළු මල්ලී’ සහ ‘වැල්ලේ සාරංග’ එරට පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පැනවීමට නියෝග කිරීමට පෙර හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා රටින් පිටව ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.
කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර