Browsing: ලංකා ව්‍යාපාර
සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව අන් අයගේ යහපත වෙනුවෙන් වගකීමෙන් කටයුතු කිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
ශ්‍රී ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි ඩෙංගු රෝගය පාලනය සහ කළමනාකරණය සඳහා නව සම්මත මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබේ.
සිලෝන් මූර් ලේඩීස් යූනියන් සංවිධානයේ 90 වැනි සංවත්සර උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මහත්මිය කාන්තා සවිබල ගැන්වීමේ වැදගත්කම අවධාරණය කළාය.
ලංකා කාන්තා ව්‍යවසායකයින්ගේ වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන CCWE විලාසිතා සතිය සහ ජාත්‍යන්තර සමුළුව කොළඹදී ආරම්භ විය.
දිවයින පුරා ක්‍රියාත්මක වන ඩෙංගු මර්දන ජාතික වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විශේෂ පිරිසිදු කිරීමේ මෙහෙයුම් දියත් කර තිබේ.
පිටකොටුවේ ව්‍යාපාරිකයින් පිරිසකට අගරු චෙක්පත් ලබා දී රුපියල් කෝටි 16කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාගරික මන්ත්‍රීවරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින දීර්ඝකාලීන බෞද්ධ සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ තායිලන්ත මහා සංඝ නායක හිමිවරුන් අතර සාකච්ඡාවක් පැවැත්විණි.
ඔස්ට්‍රේලියාවේ ආයතනයකට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් වංචාවක් හරහා අහිමි වීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වාර්තාවක් ඉදිරිපත් කරයි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ අක්ෂි සැත්කම් සඳහා පොරොත්තු ලේඛනයේ සිටින 6,590කට අධික රෝගීන් වෙනුවෙන් රඹුක්කන ප්‍රාදේශීය රෝහල විශේෂිත අක්ෂි ශල්‍යකර්ම මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කිරීමට පියවර ගෙන ඇත.
සංවිධානාත්මක අපරාධකරුවකුගේ බිරිඳගෙන් අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් නීතිඥ රඛිත නිර්මල රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර