Browsing: ලංකා ව්‍යාපාර

විවාහ පොරොන්දු ලබා දී තරුණියන් රවටා කෝටි එකහමාරකට අධික මුදලක් වංචා කළ තිදරු පියෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතු නීතිවිරෝධි දේපළ රුපියල් බිලියන 1.5ක වටිනාකමකින් යුතුව අත්හිටුවීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.

බටහිර සහ ආයුර්වේද වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් පුද්ගලයන් රවටා රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් වංචා කළ කාන්තාවක් හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක තිබී හමුවූ අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියකගේ මළ සිරුර සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් වෙනුවෙන් සිදුකෙරෙන දානමය පුණ්‍ය කටයුතු සහ විවිධ පරිත්‍යාග සීමා කිරීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

රජයේ ආයතන දෙකක තනතුරු දරමින් එකවර වැටුප් දෙකක් ලබාගෙන රජයේ මුදල් අවභාවිත කළ බවට චෝදනා ලැබූ හිටපු ජනාධිපති ලේකම්වරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

හොරණ ගල්පාත ඛේදවාචකයත් සමඟ ආබාධ සහිත දරුවන්ගේ රැකවරණය සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ප්‍රමිතිය පිළිබඳව දැඩි සමාජ කතිකාවක් ගොඩනැගී තිබේ.

ශ්‍රී ලංකාවේ ඛනිජ වැලි කර්මාන්තය ගෝලීය තරඟකාරී මට්ටමකට ගෙන ඒමේ අරමුණින් සංවිධානය කළ ‘Mineral Sands Technical Conference 2026’ කොළඹදී ආරම්භ විය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය සැමට පොදු බවත්, වරදකරු වුවහොත් හිටපු ජනාධිපතිවරයා හෝ සුරේෂ් සලේ ඇතුළු ඕනෑම අයෙකුට දඬුවම් ලැබිය යුතු බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

නාවික හමුදාවට බඳවා ගැනීමේදී සිදුවූ බව කියන දූෂණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.