Browsing: ලංකා ව්‍යාපාර
කිරිබත්ගොඩ, හුණුපිටිය ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි සහ විදෙස් මත්පැන් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
දකුණු ආසියාවේ දරුවන් හිංසනයෙන් මුදාගැනීම සහ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගත් අමාත්‍ය සමුළුවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ආරම්භ විය.
ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 93 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිවාරයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව අවධාරණය කළාය.
ඩෙංගු රෝගය මර්දනය කිරීමේ අරමුණින් ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇති අතර, ඒ හරහා මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳ තොරතුරු 011-7966366 අංකයට දැනුම් දිය හැකිය.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සහ හලාවත ප්‍රදේශවලදී මහජන දින වැඩසටහන් දෙකක් පැවැත්විණි.
කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (CICT) ආසියානු භාණ්ඩ ප්‍රවාහන හා ලොජිස්ටික්ස් සම්මාන උළෙලේදී අඛණ්ඩව දසවන වරටත් ආසියාවේ හොඳම බහාලුම් පර්යන්තය ලෙස සම්මානයට පාත්‍ර විය.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ දේශපාලන චින්තනය ඇතුළත් ග්රන්ථ මාලාවේ 5වැනි වෙළුම කොළඹ දී එළිදැක්විණි.
දශක දෙකක රංගන අත්දැකීම් සමඟින් ශලනි තාරකා සිය කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන ‘ප්‍රේමියේ’ නිර්මාණය එළිදක්වයි.
ශ්‍රී ලංකා ජාතික රෝහලේ සහ මහරගම අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ සේවාව සතියේ දින හත පුරාම ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ජාතික කාන්තා කොමිෂන් සභාවේ නියෝජිතයින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී කාන්තා සවිබලගැන්වීමේ පනතේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර