දිවයින පුරා කුඩා පාලම් 881ක් ඉදිකිරීමේ ජාතික වැඩසටහන යටතේ කොලොන්නාව, ඔරුගොඩවත්ත – කර්මාන්තපුර දෙපා ඇල පාලමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණි.
Browsing: ශ්‍රී ලංකාව
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට වෙඩි තැබූ බන්ධනාගාර නිලධාරියාව පල්ලෙකැලේ බන්ධනාගාරය වෙත තාවකාලිකව මාරු කර තිබේ.
මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ ඝාතන සහ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරයි.
පළාත් පාලන ආයතනවල නියෝජ්‍ය නගරාධිපති හෝ උප සභාපති ධුරවලට තේරී පත්වන රාජ්‍ය නිලධාරීන් සඳහා නව නිවාඩු විධිවිධාන හඳුන්වා දී තිබේ.
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය අද (15) දින ආරම්භ වීමට නියමිතය.
සුරාබදු බලපත්‍රයක් ලබාදෙන බව පවසා රුපියල් කෝටි 2.7කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉරාන ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකාය විසින් බහරේනයේ පිහිටි ඇමරිකානු පස්වන නාවික බලඇණි මූලස්ථානය ඉලක්ක කර ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාර දී තිබේ.
ප්ලාස්ටික් දූෂණය අවම කිරීමේ අරමුණින් ප්ලාස්ටික් බෑග් සඳහා අය කරන ගාස්තුව සැලකිය යුතු මට්ටමකින් ඉහළ දමන ලෙස ශ්‍රී ලංකා පරිසර ක්‍රියාකාරී ජාලය මධ්‍යම පරිසර අධිකාරියෙන් ඉල්ලා සිටී.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර