Browsing: ශ්‍රී ලංකාව

ඇමරිකානු ජනාධිපතිවරුන් භාවිතා කරන එයාර් ෆෝස් වන් යානයට සමාන හැකියාවන් සහිත රුසියානු ‘ඩූම්ස් ඩේ’ ගුවන් යානයක් ටෙහෙරානයට පැමිණ තිබේ.

බන්ධනාගාර තුළ පවතින අධික තදබදය අවම කිරීම සඳහා 2022 අංක 41 දරන පනතේ සංශෝධන කඩිනමින් සිදු කිරීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නමින් කෙටි පණිවිඩ සහ වට්ස්ඇප් හරහා රථවාහන දඩ මුදල් ගෙවීමට දන්වමින් සිදුකරන මූල්‍ය වංචාවක් පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය රියදුරන් දැනුවත් කරයි.

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මහාචාර්ය ජී.එල්. පීරිස් සහ අධිකරණ සේවා සංගමය සිය විරෝධය පළ කරයි.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම පිටුපස කිසියම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් තිබේද යන්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

ස්වාභාවික ආපදා අවදානම හේතුවෙන් නව ස්ථානයක ඉදිකෙරෙන දෙණියාය මූලික රෝහල සඳහා ඉන්දීය රජයේ ආධාර යටතේ වෛද්‍ය උපකරණ ලබාදීමට ගිවිසුම් අත්සන් කෙරේ.

වසර හතරක සටන් විරාමය බිඳ දමමින් යේමනයේ හූති කැරලිකරුවන් විසින් සෞදි අරාබියේ අබා ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉලක්ක කර මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

දකුණු ආසියානු රටවල සිවිල් ලියාපදිංචි කිරීමේ සහ සංඛ්‍යාලේඛන පද්ධති නවීකරණය කිරීම අරමුණු කරගත් තෙදින කලාපීය සමුළුවක් කොළඹදී ආරම්භ විය.

බදුල්ල හෙද විද්‍යාලයේ පවතින අඩුපාඩු නිරීක්ෂණය කළ සෞඛ්‍ය අමාත්‍යවරයා, එහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 15ක මුදලක් වහාම වෙන් කිරීමට පියවර ගත්තේය.

නවසීලන්තය හමුවේ ලැබූ පරාජයත් සමඟ එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම් ඉවත් කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.