Browsing: ශ්‍රී ලංකාව

මීගමුව බන්ධනාගාරයේදී සිදුවූ ගැටුමකින් ජීවිතක්ෂයට පත් වූ බන්ධනාගාර විශේෂ උපක්‍රමික ඒකකයේ නිලධාරීන්ගේ දේහයන් අවසන් ගෞරව දැක්වීම සඳහා වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට රැගෙනවිත් තිබේ.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවය මධ්‍යම කඳුකරයේ ජනතාවගේ හඬ වෙමින් දශක හතරකට අධික කාලයක් පුරා අඛණ්ඩව විකාශන කටයුතු සිදු කරයි.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් ජීවිතක්ෂයට පත් නිලධාරීන්ගේ දේහයන්ට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාවට එක්වූ අධිකරණ අමාත්‍යවරයා දැඩි සංවේගයට පත්විය.

ඉන්දු-ශ්‍රී ලංකා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් නවදිල්ලි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කළ සිසුන්ගේ නිර්මාණ ඇගයීමේ උත්සවයක් පැවැත්විණි.

ශ්‍රී ලාංකේය ගුවන්විදුලි ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ වෙළෙඳ සේවයේ ආරම්භය සහ එහි විකාශනය පිළිබඳ කෙටි විමසුමක්.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ ඉදිරි ගමන ඉලක්ක කරගනිමින් පොළොන්නරුව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන විශේෂ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සංවාදයක් පවත්වා තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් යෝජනා කැඳවීමට පියවර ගෙන තිබේ.

ඩිත්ව සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ පවුල් 114ක් සඳහා ඉඩම් ඔප්පු සහ නිවාස ඉදිකිරීමේ මූලික අදියරේ වන්දි මුදල් ප්‍රදානය කෙරේ.

සෞදි අරාබියේ ප්‍රමුඛතම ඉංග්‍රීසි පුවත්පතක් වන ‘අරාබ් නිව්ස්’ සිය මාර්ගගත සංස්කරණය සිංහල භාෂාවෙන් ද කියවීමේ අවස්ථාව උදාකර දී තිබේ.