නාසා ආයතනයේ ජේම්ස් වෙබ් දුරේක්ෂය භාවිතයෙන් ප්ලූටෝ ග්‍රහලෝකය සහ ටයිටන් චන්ද්‍රයා මත මෙතෙක් හඳුනා නොගත් අද්භූත රසායනික සලකුණක් සොයාගෙන තිබේ.
Browsing: ශ්‍රී ලංකාව
ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයේ වෘත්තීයභාවය සහ යහපාලන මූලධර්ම ඉහළ නැංවීම අරමුණු කරගනිමින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වා තිබේ.
පොදු ප්‍රවාහන සේවයේ නියුතු රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඉලක්ක කරමින් ක්‍රියාත්මක කරන ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.
කලා ලොවේ දැවැන්තයෙකු වූ ජැක්සන් ඇන්තනී මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් ඔහුගේ දියණිය මාධවී ඇන්තනී තැබූ ආදරණීය සටහනක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්ව තිබේ.
මෙරට සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර මට්ටමකට ගෙන ඒම සඳහා අවශ්‍ය ඕනෑම ප්‍රතිපාදනයක් ලබා දීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඩුබායි සිට නීතිවිරෝධී ලෙස රන් ආභරණ සහ රන් බිස්කට් තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් අතර ඩෙංගු රෝගය පැතිර යාම හේතුවෙන් සතියක කාලයක් දේශන ඔන්ලයින් සහ හයිබ්‍රිඩ් ක්‍රමයට පැවැත්වීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.
තමන්ට පහර දුන් බවට චෝදනා එල්ල වී සිටින කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු පොලිස් පරීක්ෂකවරයා ප්‍රංශයේ පදිංචිව සිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
ශාන්තිකර සාගරයේ වර්ධනය වූ අතිශය ප්‍රබල ‘බාවි’ සුළි කුණාටුව තායිවානය දෙසට ගමන් කරමින් පවතින අතර, ජනතාවට හදිසි ආපදා සූදානමින් සිටින ලෙස බලධාරීන් දැනුම් දී තිබේ.
අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල් ලක්ෂ දෙකක් සහනාධාර මත යැපීමෙන් මුදවා ගනිමින් ඔවුන් ආර්ථික ක්‍රියාවලියට දායක කර ගැනීමට රජය සැලසුම් කරයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර