විදේශයන්හි ඉහළ වෘත්තීය මට්ටම්වල නියුතු ශ්‍රී ලාංකික තරුණයන් සඳහා ගැලපෙන මනාලියන් සොයන විවාහ යෝජනා රැසක් ප්‍රකාශයට පත්ව ඇත.
Browsing: ශ්‍රී ලංකාව
ලේක්හවුස් ආයතනයේ සේවය කළ සේවකයින් 66 දෙනෙකු සඳහා ස්ථිර සේවයේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පසුගියදා සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ මානව ජාවාරම් මැඩලීමේ ජාතික කාර්ය සාධක බලකාය විසින් කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් සිව්වන දිස්ත්‍රික් මානව ජාවාරම් විරෝධී සංසදය පිහිටුවනු ලැබීය.
යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගැනීමේදී නීති රීති උල්ලංඝනය කළ බවට චෝදනා ලැබ සිටින හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
හොරොව්පොතාන වැවේ ගේට්ටු සහිත වාන් නිර්මිතය ඉදිකිරීම සහ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු රුපියල් මිලියන 100ක වියදමින් ආරම්භ කෙරිණි.
කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව සුදුසුකම් මත පමණක් පදනම්ව සෞඛ්‍ය කාර්ය සහායකයින් 627 දෙනෙකු බඳවා ගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
පාතාල නායක ‘හරක් කටා’ සම්බන්ධ සිදුවීම් මගින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඇතැම් ආරක්ෂක අංශ සාමාජිකයන් අතර පවතින අඳුරු සබඳතා යළිත් කරළියට පැමිණ තිබේ.
දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන් සඳහා ලැබුණු විදේශීය ආධාර සම්බන්ධීකරණ කමිටුවේ අවසන් අදියරේ කටයුතු පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයේදී සාකච්ඡා කෙරිණි.
ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මිය ඉලක්ක කරගනිමින් ඇයව එම ධුරයෙන් ඉවත් කිරීමට සැලසුම් සහගත මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවට චෝදනා එල්ල වේ.
ශ්‍රී ලංකාවේ සහාධිපත්‍ය දේපළ කළමනාකරණය වඩාත් කාර්යක්ෂම කිරීම අරමුණු කරගනිමින් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නව නිල වෙබ් අඩවිය එළිදැක්විණි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර