මධ්‍යම අප්‍රිකානු ජනරජයේ අතිශය අවදානම් සහගත සටන් බිමකදී තුවාල ලැබූ 14 දෙනෙකු බේරා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමසාධක බලඇණිය සමත් විය.
Browsing: ශ්‍රී ලංකාව
සී. ඩබ්ලිව්. මැකී පී.එල්.සී සමාගම විසින් සංවිධානය කළ ‘ස්කෑන් ජම්බෝ බොනැන්සා’ ප්‍රවර්ධන වැඩසටහනේ 9 වන අදියරේ ජයග්‍රාහකයින් 50 දෙනෙකු වෙත මවුන්ටන් බයිසිකල් පිරිනැමීම පසුගියදා සිදු කෙරිණි.
අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නීතීඥ රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන්ගේ නඩුව අද පස්වරු 2 දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 16 (5) උපවගන්තියට අනුකූලව අදාළ වාර්තාව මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
හයවන ශ්‍රී ලංකා – පාකිස්තාන ආරක්ෂක සංවාදයට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි පාකිස්තාන ආරක්ෂක ලේකම්වරයා ආරක්ෂක අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්වරයා හමුවිය.
ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පුහුණු ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනය සිය සියවස් සැමරුම උත්සවාකාරයෙන් සමරයි.
පොසොන් උත්සවය සැමරීම වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් සතියක් පුරා ක්‍රියාත්මක වන පරිදි විශේෂ ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබේ.
ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනිය සහ ආරක්ෂක ලේකම්වරයා අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විණි.
ශ්‍රී ලංකාව ලබා ඇති ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සිය ප්‍රසාදය පළ කර තිබේ.
සෑම පුරවැසියෙකුටම තම මව් භාෂාවෙන් රාජ්‍ය සේවාවන් ලබාගැනීමේ අයිතිය තහවුරු කරමින්, විවිධත්වය ශක්තියක් කරගත් රටක් ගොඩනැගීමට රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර