Browsing: ශ්‍රී ලංකාව

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය වසර තුළ ක්‍රිප්ටෝ මුදල් ආයෝජන සහ ව්‍යාපාර ඔස්සේ රුපියල් බිලියන 300කට අධික ආදායමක් උපයා ඇති බව වාර්තා වේ.

ඩිජිටල් අවකාශය තුළ කාන්තා හා ළමා සුරක්ෂිතභාවය තහවුරු කිරීම අරමුණු කරගනිමින් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ වැඩමුළුවක් පැවැත්විණි.

කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල රාජ්‍ය සේවා සඳහා ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.

පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් බොරලැස්ගමුව නගර සභාව සංවිධානය කළ “අනුබුදු වන්දනා” පොසොන් කලාපය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

තමිල්නාඩුවේ ජෝසෆ් විජේගේ නායකත්වයෙන් යුත් රජය පෙරළා දැමීම සඳහා ක්‍රියාත්මක වූ බව කියන රහසිගත කුමන්ත්‍රණයක් හෙළිදරව් වීමත් සමඟ දේශපාලන අර්බුදයක් හටගෙන තිබේ.

වසර 2030 වන විට වැට් බදු අනුපාතය තනි ඉලක්කමකට අඩු කිරීම රජයේ අපේක්ෂාව බව බලධාරීන් පවසයි. බදු පදනම පුළුල් කිරීම සහ බදු අනුකූලතාව ඉහළ නැංවීම හරහා මෙය සාක්ෂාත් කර ගැනීමට සැලසුම් කර ඇත.