Browsing: ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘කොළඹටත් පොසොන්’ පොසොන් කලාපය අද (29) රාත්‍රී කාලයේදීත් මහජනතාව සඳහා විවෘතව පවතී.

වෙනිසියුලාවේ සිදුවූ ද්විත්ව භූ කම්පනය හේතුවෙන් 50,000කට අධික පිරිසක් අතුරුදන්ව ඇති අතර, ඔවුන් සොයා සිදුකරන ගලවා ගැනීමේ මෙහෙයුම් අතිශය තීරණාත්මක වී තිබේ.

මහා භාණ්ඩාගාරයට අහිමි වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව එකිනෙකා වෙත වගකීම පවරා ගනිමින් සිටී.

මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීමෙන් උරුම වූ උතුම් සංස්කෘතිය අද වන විට ඩෙංගු වැනි වසංගත හමුවේ අභියෝගයට ලක්ව ඇත.

ඓතිහාසික මිහින්තලය සහ අනුරාධපුරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ජාතික පොසොන් උත්සවය සඳහා සියලු කටයුතු සූදානම් කර තිබේ.

මත්පැන් බෝතල් සඳහා යොදාගන්නා ආරක්ෂිත ස්ටිකර් වෙනුවට ඩිජිටල් ක්‍රමය භාවිත කළද, ඒ සඳහා වැයවන මුදලේ අඩුවක් සිදුවී නොමැති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.