පොළොන්නරුව, බකමූණ ප්‍රදේශයේ සුසාන භූමියක සොහොන් කොත් මත බලි පූජා සිදු කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Browsing: ශ්‍රී ලංකාව
හුංගම සහ මීරිගම ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ආරච්චිකට්ටුව සෙන්ගල්ඔයේ දිය නෑමට ගිය 13 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිලී අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
ප්‍රකට ඉන්දීය නිළි සමන්තා රූත් ප්‍රභූ මව් පදවිය අපේක්ෂාවෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇයගේ නවතම චිත්‍රපටයේ සාර්ථකත්වය සමරන අතරතුර මෙම පුවත තහවුරු වී තිබේ.
රටේ සංවර්ධන කටයුතු සහ ආපදාවලින් හානි වූ ස්ථාන ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
දැඩි ආර්ථික අර්බුදයකින් පීඩා විඳි පාකිස්තානයේ ඉන්ධන මිල ගණන් විශාල වශයෙන් අඩු කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.
මෙරට රෝහල් පද්ධතියේ රෝග විනිශ්චය සේවා ඉහළ නැංවීමේ අරමුණින් අතිනවීන CT ස්කෑන් යන්ත්‍ර 11ක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘F’ කාණ්ඩය යටතේ පැවති තරගයකදී ස්වීඩනය ගෝල 5-1ක් ලෙස පරාජය කිරීමට නෙදර්ලන්තය සමත් විය.
අලාභ ලබන මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා යෝජනා භාරගැනීමේ අවසන් දිනය තවත් මාසයකින් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර