රට වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් වැදුණු රණවිරුවන්ගේ කලාත්මක කුසලතා එළිදැක්වෙන ‘බ්‍රේව් හාට්ස්’ කලා ප්‍රදර්ශනය සහ සංගීත ප්‍රසංගය කොළඹදී පැවැත්විණි.
Browsing: ශ්‍රී ලංකාව
මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා හඳුන්වා දී ඇති 1818 ක්ෂණික ඇමතුම් සේවාවේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ එහි ප්‍රගතිය පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
ආපදා අවදානම් කළමනාකරණය සහ ඒ සඳහා තරුණ පරපුරේ දායකත්වය ශක්තිමත් කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් කොළඹදී පැවැත්විණි.
නිකවැරටිය ප්‍රදේශයේ නිවසකදී සැමියෙකු විසින් සිදුකළ පහරදීමකින් බිරිඳක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉන්දියාව සමඟ පැවති සිව්වන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 24ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.
රජයේ විශ්වවිද්‍යාලවල පවතින නේවාසිකාගාර හිඟයට විසඳුම් ලෙස නව නේවාසිකාගාර 55ක් ඉදිකිරීමට සහ පවතින ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට රජය පියවර ගෙන තිබේ.
ඉංගිරිය, හඳපාංගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මන්නාරම සිලාවතුර අරිප්පු වෙරළ තීරය සංරක්ෂණය කරමින් නව වෙරළ උද්‍යානයක් ඉදිකිරීම සඳහා මුල්ගල තබා තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක දැක්වෙන පහරදීම පාගමනකට සම්බන්ධ එකක් නොවන බව පොලිසිය තහවුරු කරයි.
ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හිටපු ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් පැය තුනකට අධික කාලයක් සාක්ෂි විමසා තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර