Browsing: ශ්‍රී ලංකාව

සරුංගල්, ඩ්‍රෝන යානා සහ ලේසර් කිරණ භාවිතය හේතුවෙන් ගුවන් යානා සහ මගීන්ගේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් මතුව ඇති බව ගුවන් ගමනාගමන පාලන අංශය අනතුරු අඟවයි.

වසර ගණනාවක් අකර්මන්‍යව පවතින යාපනයේ තික්කම් මධ්‍යසාර නිෂ්පාදනාගාරය යළි ක්‍රියාත්මක කර එය අපනයන ඉලක්ක කරගත් කර්මාන්තශාලාවක් ලෙස සංවර්ධනය කිරීමට තීරණය කර තිබේ.

මියගිය බවට තීරණය කර අවමංගල්‍ය කටයුතු සූදානම් කරමින් සිටියදී 15 හැවිරිදි දැරියක් මිනී පෙට්ටිය තුළ සිට හදිසියේම අවදි වූ පුවතක් ග්වාතමාලාවෙන් වාර්තා වේ.

ශ්‍රී ලංකාව සහ ලිතුවේනියාව අතර පැවති පළමු ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන සාකච්ඡාවලදී පුනර්ජනනීය බලශක්ති සහ තාක්ෂණික අංශවල ආයෝජනය සඳහා ලිතුවේනියානු පාර්ශ්වයට ආරාධනා කෙරිණි.

පාකිස්තානය සමඟ පැවැත්වෙන තුන්වන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

OpenAI සමාගමේ සැන් ෆ්‍රැන්සිස්කෝ කාර්යාලයේ රහසිගතව හඬ පටිගත කිරීමේ උපකරණයක් සවි කළ සෞදි ජාතික ඉංජිනේරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර ජන සංහාරයක් බවත්, ඊට වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ආ යුතු බවත් කටාර් එමීර්වරයා අවධාරණය කර ඇත.

දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ‘ප්‍රජා ශක්ති’ වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඒකාබද්ධ ඩිජිටල් දත්ත පද්ධතියක් හඳුන්වා දීමට රජය අවධානය යොමු කරයි.

ශුද්ධෝත්තම 14 වන ලියෝ පාප් වහන්සේගේ පෙනහළු පිළිකාවක් ඉවත් කිරීමේ ශල්‍යකර්මය සාර්ථකව අවසන් වී ඇති බව වතිකානය නිවේදනය කරයි.