රුසියානු සමූහාණ්ඩුවේ ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ ඉහළ මට්ටමේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ ආයෝජන සහ සහයෝගීතා අවස්ථා ගවේෂණය කිරීම සඳහා දිවයිනට පැමිණ තිබේ.
Browsing: ශ්‍රී ලංකාව
2026 වසරේ මේ දක්වා වාර්තා වී ඇති වෙඩි තැබීම් සිදුවීම් 22ක් තුළ පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම මහජන ආරක්ෂාව පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් මතු කර තිබේ.
ඉන්දියාවේ පැවති විරෝධතාවකදී තුවාල ලැබූ තරුණයෙකුගේ ශරීරයේ පෙලට් කැබලි සිරවී තිබූ බව වෛද්‍ය වාර්තාවකින් තහවුරු වී තිබේ.
ඩෙංගු රෝගීන් කළමනාකරණය පිළිබඳ පුහුණු හා පර්යේෂණ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගිතා මධ්‍යස්ථානයක් ලෙස අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය නම් කර තිබේ.
ශ්‍රී ලංකා ජාතික රෝහලේ ස්නායු රෝග විද්‍යා ආයතනය පූර්ණ ප්‍රතිසංස්කරණයකින් පසු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
ජනතා අරගල මගින් පාලකයන් වෙනස් වුවද, රාජ්‍ය යාන්ත්‍රණය සහ ක්‍රමය වෙනස් නොවීම පිටුපස ඇති දේශපාලන යථාර්ථය පිළිබඳ විග්‍රහයක්.
ඉන්දියාවේ උත්සන්න වී ඇති තරුණ විරෝධතා හමුවේ අගමැති නරේන්ද්‍ර මෝදි නවතම සමාජ මාධ්‍ය උපාය මාර්ගයක් අනුගමනය කිරීමට පියවර ගෙන තිබේ.
2026 වසරේ කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය අභිමානවත් ලෙස පැවැත්වීම සඳහා වන පෙර සූදානම් කටයුතු සහ ප්‍රගතිය පිළිබඳ ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණි.
ලිංගික අපචාර චෝදනා හේතුවෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් එම ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
වසර සියයකට අධික කාලයක් විසඳුම් නොමැතිව පැවති සංකීර්ණ ගණිත ගැටලු දෙකක් විසඳූ ගණිතඥයින් පිරිසකට ගණිත ක්ෂේත්‍රයේ නොබෙල් ත්‍යාගය ලෙස සැලකෙන ‘ෆීල්ඩ්ස් පදක්කම’ හිමිව තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර