සීෂෙල්ස් රාජ්‍යයේ නිල සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලොව වයස්ගතම ජීවී භූමි සත්වයා ලෙස සැලකෙන ‘ජොනතන්’ කැස්බෑවා හමුවීමට නියමිතය.
Browsing: Featured
නීතිමය කටයුතු අවසන් වූ විශාල මත්ද්‍රව්‍ය තොගයක් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ අධීක්ෂණය යටතේ විනාශ කර තිබේ.
ප්‍රසිද්ධ ආපනශාලාවක් වන ‘මිස්ටර් කොත්තු’ හි හිමිකරු විසින් තම සේවකයකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ මහරගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
දමිළ සිනමාවේ අතිදක්ෂ අධ්‍යක්ෂවරයෙකු සහ නළුවෙකු වූ කේ. භාග්‍යරාජ් මහතා සිය 73 වන වියේදී අභාවප්‍රාප්ත වී තිබේ.
ඉන්දියා-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ආරම්භ වී වසර 25ක් සපිරෙන මොහොතක, වත්මන් ගෝලීය ආර්ථික අභියෝග හමුවේ එය නවීකරණය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව විමසා බැලීම.
ඩෙංගු රෝග කළමනාකරණය සහ පර්යේෂණ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගිතා මධ්‍යස්ථානයක් ලෙස අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය නම් කර තිබේ.
IBM සමාගම විසින් ඇඟිලි නියපොත්තක ප්‍රමාණයේ සිලිකන් චිපයක් තුළ ට්‍රාන්සිස්ටර් බිලියන 100ක් ඇතුළත් කළ හැකි නවීනතම NanoStack තාක්ෂණය හඳුන්වා දී තිබේ.
රාජ්‍ය සේවකයන් සඳහා ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20ක් ලබාදීමේ නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරය නිමිත්තෙන් කොළඹදී විශේෂ උත්සවයක් පැවැත්විණි.
එළඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කෙරෙන දන්සල්වලදී ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතය අවම කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලා සිටියි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර