මාතලේ, ලක්කල ප්‍රදේශයේදී බෑණා කෙනෙකු විසින් එල්ල කළ පහරදීමකින් 78 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Browsing: Featured
ඩුබායි රාජ්‍යයේ වෙසෙන මුස්ලිම් නොවන විදේශිකයන් සඳහා විවාහ ලියාපදිංචිය සහ පුද්ගලික ණය ලබාගැනීම සම්බන්ධයෙන් නව නියාමනයන් හඳුන්වා දී තිබේ.
පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ජනතාව සහ ගොවීන් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ ආශ්‍රිත අපරාධ මැඩපැවැත්වීම සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කෙරිණි.
කොලොම්බියාවේ ඇතිවූ ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයින් 132 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
කැනඩාවේදී දරුවෙකු ආසන පටි පැළඳීමට අකමැති වීම හේතුවෙන් ගුවන් යානයක් ආපසු හැරවීමට සිදුවීම ලෝකයේම අවධානයට ලක්ව තිබේ.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් කොළඹ අගරදගුරු පදවිය පූර්ණ සහයෝගීතාවයෙන් කටයුතු කරන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.
ලෝකයේ ප්‍රධාන පෙළේ තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ඉරානය එකඟ වුවහොත්, එරටට එරෙහි හමුදා ක්‍රියාමාර්ග අත්හැර දැමීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වන බව වාර්තා වේ.
මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ පැවති පාසල් ක්‍රිකට් තරගයකින් අනතුරුව විදුහල්පතිවරුන් දෙපළක් අතර ඇති වූ මතභේදාත්මක සිදුවීමක් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්ව තිබේ.
සමාජ මාධ්‍ය හරහා පුද්ගලයන් රවටා නිරුවත් ඡායාරූප සහ වීඩියෝ ලබාගෙන කප්පම් ලබාගන්නා ජාවාරමක් යළිත් ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර