Browsing: Featured

මෙම වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා සිදුවූ වෙඩිතැබීම්වලින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවකදී සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එම ප්‍රහාරය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඉලක්ක කර එල්ල වූවක් බව පොලීසිය පවසයි.

කොටුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළ නඩුවක් සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කර තිබේ.

ඇමෙරිකාව සහ ඉරානය අතර නැවත උග්‍රවී ඇති යුද වාතාවරණය හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුම් දාමය බිඳ වැටී ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යමින් පවතී.

දකුණු ඉන්දීය සුපිරි නළු සූරියා සිවකුමාර් සිය 51 වන උපන්දිනය වෙනුවෙන් කිසිදු සැමරුමක් සිදු නොකරන ලෙස රසිකයන්ගෙන් ඉල්ලා සිටී.

දකුණු ඉන්දීය ජනප්‍රිය නිළි සායි පල්ලවීගේ කොයිම්බතූර්හි පිහිටි නිවස එහි පවතින සරල බව සහ සංස්කෘතික වටිනාකම් නිසා බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තිබේ.

ජනප්‍රිය ගායන ශිල්පී රුක්මන් අසිතගේ අභාවයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන හඬපට සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අදහස් දක්වයි.

ජනාධිපති නිල නිවාස සහ හිටපු අමාත්‍යවරුන්ගේ නිල බංගලා මහජන ප්‍රයෝජනය සඳහා යොදා ගැනීමට රජය වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් විශේෂ සාකච්ඡාවකට එක් විය.