බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් මහතා සිය ධූරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, අගමැතිවරයා අද (20) උදෑසන බකිංහැම් මාලිගයට ගොස් චාල්ස් රජු හමුවී තම ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇත. රජු විසින් එම ඉල්ලා අස්වීම පිළිගත් බව බකිංහැම් මාලිගය නිල නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර තිබේ.
කීර් ස්ටාමර් මහතාගේ ඉල්ලා අස්වීමත් සමඟ බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැතිවරයා ලෙස ඇන්ඩි බර්නම් මහතා පත්වීමට නියමිත බව වාර්තා වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර