බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ධුරය සඳහා නව පත් කිරීමක් සිදු කර ඇත. ඒ අනුව, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න මහතා එම ධුරයට පත් කර ඇති බව වාර්තා වේ.

මීට පෙර එම තනතුරේ කටයුතු කළේ ඒ.සී. ගජනායක මහතාය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අදාළ මාධ්‍ය කටයුතු සහ තොරතුරු හුවමාරු කිරීමේ වගකීම මින් ඉදිරියට පල්ලේතැන්න මහතා විසින් දරනු ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version