පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ පළමු සහ දෙවන කලාප අද (14) සිට මාසයක කාලයකට වසා තැබීමට වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
Browsing: Featured
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරේ වන්දි ප්‍රමාදය සම්බන්ධයෙන් නාවික ක්ෂේත්රයේ ප්‍රවීණයකු පළ කළ අදහස් සමුද්‍රීය කලාපීය පරිසර හානි සහ වන්දි ක්‍රියාවලිය පිළිබඳ නව සංවාදයක් මතු කර තිබේ.
මාර්ග අනතුරු අවම කර ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ‘ටේක්කෙයාර්’ (TAKE CARE) වැඩසටහනේ තවත් අදියරක් අද මාතලේ විජය ජාතික පාසලේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්තවලට අනුව, වසරේ මුල් මාස හත තුළ රජයේ ආදායම සැලකිය යුතු ලෙස වර්ධනය වී අයවැය පරතරය රුපියල් බිලියන 109.7 දක්වා පහත වැටී ඇත.
දිවයිනේ ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 62ක් ඉලක්ක කරගනිමින් විශේෂ ඩෙංගු මර්දන සතියක් අද (14) සිට ක්‍රියාත්මක වේ.
සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදු කෙරෙන මූල්‍ය විමර්ශනවලදී ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රශ්න කිරීම ඇයගේ අසනීප තත්ත්වය හේතුවෙන් තාවකාලිකව කල් දමා ඇත.
හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඇතුළු පිරිසක් ගමන් කළ දුම්රිය පිටත්ව ගිය පසු යුක්රේන දුම්රියකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ.
නවදිල්ලියේ පැවැත්වෙන 18 වැනි BRICS සමුළුව අතරතුර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ රාජ්‍යතාන්ත්‍රික නායකත්වය අගයමින් හිටපු ක්‍රිකට් ක්‍රීඩක රවී ශාස්ත්‍රී විශේෂ සටහනක් තබා තිබේ.
පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් උදෙසා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සංවිධානය කරන ‘පුනරුදයේ පුරවර’ පළාත් පාලන සතිය අද (14) සිට 19 දක්වා ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකාව තුළ සුනඛයින් ලියාපදිංචි කිරීම අනිවාර්ය කරමින් නව පනත් කෙටුම්පතක් හඳුන්වා දී ඇති අතර, එය පැහැර හරින හිමිකරුවන් සඳහා දඩ මුදලක් නියම කර ඇත.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර