ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ සහායිකාව සිපගන්නා බව දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර, එය කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය වූවක් බවට සැක පළ වේ.
Author: Sinhala Win Editor
ශ්‍රී ලංකා අධිකරණ අමාත්‍යාංශය විසින් දිවුරුම් ප්‍රකාශ පරිවර්තක විභාගය සඳහා අයදුම්පත් කැඳවීම සහ සුදුසුකම් ලැබූවන් සඳහා වන උපදෙස් මාලාව නිවේදනය කරයි.
දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති වන අධික තාප තත්ත්වයන්ට මුහුණ දීම සඳහා බලශක්ති කාර්යක්ෂම සහ පරිසර හිතකාමී සිසිලන විසඳුම් ක්‍රියාත්මක කිරීම කාලීන අවශ්‍යතාවක් බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසයි.
මිනිසුන්ට පාලනය කළ නොහැකි සහ අවබෝධ කරගත නොහැකි මට්ටමේ අතිශය බුද්ධිමත් කෘත්‍රිම බුද්ධි පද්ධති නිර්මාණය වෙමින් පවතින බව පර්යේෂකයන් අනතුරු අඟවයි.
එංගලන්ත කණ්ඩායම සමඟ පැවැති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 119ක පරාජයක් ලැබීය.
යේමනයේ හූති සටන්කාමීන්ගේ ප්‍රහාර හේතුවෙන් සෞදි අරාබියේ බටහිර කලාපයේ පවතින හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජෙඩා ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ආරක්ෂක උපදෙස් මාලාවක් නිකුත් කරයි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ නව ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
දුම්රිය සේවක ගැටලුවලට විසඳුම් ලබාදෙමින් පවතින අවස්ථාවක වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වීම අනුමත කළ නොහැකි බව සමස්ත ලංකා දුම්රිය පොදු සේවක සංගමය පවසයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් මුහුණ දෙන අධ්‍යයන සහ සුභසාධන ගැටලු සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණි.
මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර