අලුතින් බඳවා ගනු ලැබූ ධීවර නිලධාරීන් 112 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීමේ නිල උත්සවය අද (19) කොළඹ තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා ධීවර, ජලජ හා සමුද්‍ර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ධීවර, ජලජ හා සමුද්‍ර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතව ඇත.
එමෙන්ම අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. කේ. ගෝලිත කමල් ජිනදාස මහතා සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ද මෙම අවස්ථාවට එක්වීමට නියමිත බව වාර්තා වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර