මෙරට සංචාරක ක්ෂේත්රයට අදාළ නවතම දත්ත වාර්තා පෙන්වා දෙන්නේ අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව 191,704ක් දක්වා පහළ ගොස් ඇති බවයි.
පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව මෙම සංඛ්‍යාව 3.3%ක පහළ යාමක් ලෙස සටහන් වේ.
කෙසේ වෙතත්, අගෝස්තු මාසයේදී වැඩිම සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව 47,253ක් ලෙස වාර්තා වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර