කොළඹ කොටස් වෙළඳපොළේ අද (01) දින ගනුදෙනු ඉතා සාධනීය මට්ටමකින් අවසන් වීමට සමත් විය.
ඒ අනුව, දිනය අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 67.97කින් ඉහළ ගොස් ඇති අතර, එම අගය ඒකක 20,880.90ක් ලෙස සටහන් විය.
අද දිනයේ කොටස් වෙළඳපොළේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.4ක අගයක් වාර්තා කර තිබේ.
