ගල්ගමුව පොලිස් වසමට අයත් ඉගිනියමිටිය වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇතැයි වාර්තා වේ.

මෙම අවාසනාවන්ත සිදුවීම පසුගිය ඉරිදා (04) දින සිදුව ඇති බව කොඩවෙහෙර පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා ගල්ගමුව, පලුගොල්ල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කොඩවෙහෙර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version