පසුගිය දින අකුරණ ප්රදේශයේදී සිදු වූ මාරක රිය අනතුරට අදාළව අත්අඩංගුවට ගත් ප්රයිමුවර් රථයේ රියැදුරු අද (20) මහනුවර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.
මෙම අනතුරින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, තුවාල ලැබූ පිරිසක් තවදුරටත් මහනුවර සහ අකුරණ රෝහල්වල ප්රතිකාර ලබමින් සිටිති.
මියගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ මහනුවර රෝහලේදී සිදු කර අවසන් කර ඇති අතර, මෘත ශරීර මේ වන විටත් ඥාතීන් වෙත භාර දී තිබේ.
අත්අඩංගුවට ගත් රියැදුරු ගල්ගමුව ප්රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් අලවතුගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර