දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස අද (27) දිනයේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වසා තැබීමට අධ්යාපන අමාත්යාංශය පියවර ගෙන ඇත.
කෙසේ වෙතත්, දැනට සැලසුම් කර ඇති පරිදි අ.පො.ස (සාමාන්ය පෙළ) විභාගයට අදාළ සෞන්දර්ය විෂයයන් සඳහා වන ප්රායෝගික පරීක්ෂණ නියමිත පරිදිම පැවැත්වෙන බව අමාත්යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.
අයහපත් කාලගුණය හේතුවෙන් සිසුන්ට ඇතිවිය හැකි අපහසුතා මඟහරවා ගැනීම සඳහා මෙම තීරණය ගෙන ඇති අතර, දෙමාපියන් සහ සිසුන් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටී.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර