සිරියාවේ පිහිටි ඇමෙරිකානු හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඉලක්ක කර ඉරානය ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙය මැදපෙරදිග උණුසුම් තත්ත්වය තවත් උත්සන්න කරමින් සිදු වූ සිදුවීමකි.
Author: Sinhala Win Editor
සංවිධානාත්මක අපරාධකරු හරක්කටාගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 1,200ක අල්ලස් මුදලින් කොටසක් හිමිනමක් හරහා ඉහළ පොලිස් නිලධාරීන්ට ලබාදී ඇති බවට අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි.
හයවැනි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 36ක ජයක් ලබා ගැනීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් සංවිධානය කරනු ලබන 34 වැනි FACETS SRI LANKA 2027 ප්‍රදර්ශනය ජනවාරි මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
එප්පාවල නගරයේ ජංගම දුරකථන අලෙවිසැලක් බිඳ රුපියල් ලක්ෂ දහයකට අධික දේපළ සොරාගත් පිරිවෙන් සිසුන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
පුද්ගලබද්ධ තීන්දු තීරණ වෙනුවට දත්ත සහ තොරතුරු මත පදනම් වූ ස්ථාවර අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි.
2026 ජූලි 13 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම වතාවට ජයග්‍රාහී කණ්ඩායම සඳහා විශේෂ ශූරතා මුදු පිරිනැමීමට FIFA තීරණය කර තිබේ.
ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වී තිබේ.
ඇමරිකා එක්සත් ජනපදය විසින් විදේශීය සිසුන් සඳහා පනවා තිබූ වීසා නීති රීති සංශෝධනය කරමින්, එරට රැඳී සිටිය හැකි කාල සීමාවට නව සීමාවන් හඳුන්වා දී තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර