දුම්රිය දෙපාර්තමේන්තුව සතු එන්ජින් සහ බලවේග කට්ටල සංචිතය වේගයෙන් පහත වැටීම හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු බරපතළ අර්බුදයකට ලක්වීමේ අවදානමක් මතුව තිබේ.
Author: Sinhala Win Editor
කෑගල්ල දිස්ත්‍රික්කයේ අක්ෂි සැත්කම් සඳහා පොරොත්තු ලේඛනයේ සිටින 6,590කට අධික රෝගීන් වෙනුවෙන් රඹුක්කන ප්‍රාදේශීය රෝහල විශේෂිත අක්ෂි ශල්‍යකර්ම මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කිරීමට පියවර ගෙන ඇත.
සංවිධානාත්මක අපරාධකරුවකුගේ බිරිඳගෙන් අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් නීතිඥ රඛිත නිර්මල රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඩීසල් වෙනුවට භූමිතෙල් භාවිත කර මගී ප්‍රවාහනයේ යෙදෙන බස් රථ වැටලීම සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා සංජීව රොඩ්රිගු මහතා පත් කර තිබේ.
මීගමුව කලපුවේ පාරිසරික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා GPS තාක්ෂණය භාවිත කිරීමටත්, කුට්ටිදූව කරවල නිෂ්පාදන ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමටත් පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අතර නිල හමුවක් පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි.
අලවතුගොඩ, බටුගොඩ ප්‍රදේශයේ නිවසක් ඉදිකිරීම සඳහා වළක් කපමින් සිටියදී පස් කන්දක් කඩාවැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.
සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ ලෝක ස්කවුට් ව්‍යාපාරයේ ආසියා පැසිෆික් කලාපීය සහාය මධ්‍යස්ථානය එක්ව සංවිධානය කළ ස්කවුට් කළමනාකරණ පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමට උත්සාහ කළ බවට සැකපිට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සම හිමිකරු ඇතුළු දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර