පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැගෙනහිර නාවික විධානය විසින් රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය.
Author: Sinhala Win Editor
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දේශීය ජල තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුම් මාලාවකදී නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ජාතික කාන්තා කොමිෂන් සභාවේ නියෝජිතයින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී කාන්තා සවිබලගැන්වීමේ පනතේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කර තිබේ.
ජගත් පරිසර දිනය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික උත්සවය පැවැත්විණි. මෙහිදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ වනාන්තර පහක් රක්ෂිත ලෙස නම් කිරීමට පියවර ගැනුණි.
ජාතික ළමාරක්ෂක අධිකාරියේ පවතින දැඩි සේවක හිඟය හේතුවෙන් දරුවන් වෙනුවෙන් සිදුකරන රාජකාරී කටයුතු සඳහා බාධා මතුවී ඇති බව වාර්තා වේ.
නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනය සඳහා පත්කර ඇති පාලනාධිකාරීවරයාගේ ධුර කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.
විදේශයන්හි ඉහළ වෘත්තීය මට්ටම්වල නියුතු ශ්‍රී ලාංකික තරුණයන් සඳහා ගැලපෙන මනාලියන් සොයන විවාහ යෝජනා රැසක් ප්‍රකාශයට පත්ව ඇත.
ලේක්හවුස් ආයතනයේ සේවය කළ සේවකයින් 66 දෙනෙකු සඳහා ස්ථිර සේවයේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පසුගියදා සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ මානව ජාවාරම් මැඩලීමේ ජාතික කාර්ය සාධක බලකාය විසින් කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් සිව්වන දිස්ත්‍රික් මානව ජාවාරම් විරෝධී සංසදය පිහිටුවනු ලැබීය.
යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගැනීමේදී නීති රීති උල්ලංඝනය කළ බවට චෝදනා ලැබ සිටින හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර