හොරොව්පොතාන වැවේ ගේට්ටු සහිත වාන් නිර්මිතය ඉදිකිරීම සහ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු රුපියල් මිලියන 100ක වියදමින් ආරම්භ කෙරිණි.
Author: Sinhala Win Editor
කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව සුදුසුකම් මත පමණක් පදනම්ව සෞඛ්‍ය කාර්ය සහායකයින් 627 දෙනෙකු බඳවා ගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
පාතාල නායක ‘හරක් කටා’ සම්බන්ධ සිදුවීම් මගින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඇතැම් ආරක්ෂක අංශ සාමාජිකයන් අතර පවතින අඳුරු සබඳතා යළිත් කරළියට පැමිණ තිබේ.
දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන් සඳහා ලැබුණු විදේශීය ආධාර සම්බන්ධීකරණ කමිටුවේ අවසන් අදියරේ කටයුතු පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයේදී සාකච්ඡා කෙරිණි.
ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මිය ඉලක්ක කරගනිමින් ඇයව එම ධුරයෙන් ඉවත් කිරීමට සැලසුම් සහගත මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවට චෝදනා එල්ල වේ.
ශ්‍රී ලංකාවේ සහාධිපත්‍ය දේපළ කළමනාකරණය වඩාත් කාර්යක්ෂම කිරීම අරමුණු කරගනිමින් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නව නිල වෙබ් අඩවිය එළිදැක්විණි.
කොළඹ නගරයේ පවතින කසළ බැහැර කිරීමේ ගැටලු සහ ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය ප්‍රමිතීන් ඉහළ නැංවීම අරමුණු කරගනිමින් නව වරලත් මාධ්‍ය වෘත්තිකයින්ගේ ආයතනයක් පිහිටුවීමට පියවර ගෙන තිබේ.
හෝම් ලෑන්ඩ්ස් සමූහය විසින් කොළඹ වරාය නගරයේ ඉදිකරනු ලබන අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරිණි.
වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව හෙට දින සිට බස් ගාස්තු සියයට 12ක සිට 20ක ප්‍රතිශතයකින් ඉහළ දැමීමට තීරණය කර ඇත.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර