ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි බව වාර්තා වේ.
ජනාධිපතිවරයා මේ වන විට පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පැවැත්වෙන කටයුතු සඳහා සහභාගී වෙමින් සිටින අතර, ඔහුගේ මෙම පැමිණීම අද දින පාර්ලිමේන්තු කටයුතු අතර විශේෂ අවධානයක් දිනාගෙන ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර